ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 50:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+

  • යෙරෙමියා 50:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 බැබිලෝනියට විරුද්ධව සටන් කිරීමට මම උතුරු දෙසින් බලවත් ජාතීන් සමූහයක් රැගෙන එන්නෙමි.+ ඔවුහු ඇයව වටලා පහර දී+ ඇයව යටත් කරගනු ඇත.+ දක්ෂ දුනුවායන් මෙන් සටන් කරන ඔවුන්ගේ ඉලක්කය කවදාවත් වරදින්නේ නැත.+ ඔවුන්ගේ ඊපහර වැදීමෙන් මිය යන දරුවන්ගේ දෙමාපියෝ මහත් වේදනාවක් අද්දකිනු ඇත.

  • යෙරෙමියා 51:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ජනයෙනි, දේශයෙහි සංඥාවක් ඔසවන්න.+ ජාතීන්ට ඇසෙන සේ හොරණෑව පිඹ බැබිලෝනියට විරුද්ධව යුද්ධයට යෑමට ඔවුන්ව සූදානම් කරන්න.*+ අරරත්,+ මින්නි සහ අෂ්කෙනස්+ යන රාජ්‍යයන්ද යුද්ධයට යෑමට කැඳවන්න. ඇයට විරුද්ධව යුද්ධයට යන හමුදාව ගොඩනැංවීමට නිලධාරියෙකුව පත් කරන්න. පළඟැටි සේනාවක් මෙන් අශ්ව සේනාව+ රැගෙන යුද්ධයට එන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න