යෙසායා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි. යෙසායා 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+ යෙසායා 45:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය. යෙරෙමියා 50:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+ යෙරෙමියා 51:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.” දානියෙල් 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “පෙරෙස් යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ඔබේ රාජ්‍යය බෙදා මේදියවරුන්ට හා පර්සියානුවරුන්ට දී තිබේ.”+ එළිදරව් 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!” එළිදරව් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!
19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.
4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+
45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.
3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+
8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”
8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”
2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!