යෝබ් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මිහිපිට වෙසෙන මිනිසාට නියම කර ඇත්තේ ඉතා කටුක ජීවිතයකි.+එය කුලීකරුවෙකුගේ ජීවිතය මෙන් වෙහෙසකරය.+ යෙසායා 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක් මෙන්+ තව අවුරුදු තුනකින් මෝවබ්වරුන්ගේ කීර්තිය+ පහ වී යෑමට නියමිතයි. ඔවුන්ව නින්දාවට පත් කරන අතර දේශයේ මහත් කෝලහලයක් ඇති වෙයි. ඔවුන්ගෙන් ඉතුරු වන්නේ ඉතා දුර්වල වූ අතළොස්සක් පමණි.”+
14 යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක් මෙන්+ තව අවුරුදු තුනකින් මෝවබ්වරුන්ගේ කීර්තිය+ පහ වී යෑමට නියමිතයි. ඔවුන්ව නින්දාවට පත් කරන අතර දේශයේ මහත් කෝලහලයක් ඇති වෙයි. ඔවුන්ගෙන් ඉතුරු වන්නේ ඉතා දුර්වල වූ අතළොස්සක් පමණි.”+