1 සාමුවෙල් 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් ඔබ මුරණ්ඩු වී දිගින් දිගටම දුෂ්ටකම් කළොත් ඔබත් ඔබේ රජුත්+ විනාශ වන බව නම් නිසැකයි.”+ 1 රාජාවලිය 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඔබත් ඔබේ පුත්‍රයනුත් මා ඔබට දුන් ආඥා සහ පනත් කඩ කර මාව අත්හැර ගොස්+ වෙනත් දෙවිවරුන්+ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළොත් 2 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+
6 නමුත් ඔබත් ඔබේ පුත්‍රයනුත් මා ඔබට දුන් ආඥා සහ පනත් කඩ කර මාව අත්හැර ගොස්+ වෙනත් දෙවිවරුන්+ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළොත්
9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+