1 රාජාවලිය 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයද ගොඩනැඟුවේය.+ එය දේවදාර කණු පේළි හතරක් මත දේවදාර ලීයෙන් තැනූ බාල්ක දමා ඉදි කරන ලදි.+ එහි දිග රියන් සියයක්ද පළල රියන් පනහක්ද උස රියන් තිහක්ද විය.
2 ඔහු ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයද ගොඩනැඟුවේය.+ එය දේවදාර කණු පේළි හතරක් මත දේවදාර ලීයෙන් තැනූ බාල්ක දමා ඉදි කරන ලදි.+ එහි දිග රියන් සියයක්ද පළල රියන් පනහක්ද උස රියන් තිහක්ද විය.