නෙහෙමියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතැන් සිට මනින ලද තවත් කොටසක් මිෂ්පාහි+ අධිපතියෙකු වූ යේෂුවාගේ+ පුත් එෂෙර් විසින් අලුත්වැඩියා කරනු ලැබීය. එම කොටස ආධාරක බැම්ම+ අසල පිහිටි අවි ගබඩාවට යන මඟ දක්වා දිව ගියේය.
19 එතැන් සිට මනින ලද තවත් කොටසක් මිෂ්පාහි+ අධිපතියෙකු වූ යේෂුවාගේ+ පුත් එෂෙර් විසින් අලුත්වැඩියා කරනු ලැබීය. එම කොටස ආධාරක බැම්ම+ අසල පිහිටි අවි ගබඩාවට යන මඟ දක්වා දිව ගියේය.