-
නෙහෙමියා 8:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 පසුව ආණ්ඩුකාරයා*+ ලෙස කටයුතු කළ නෙහෙමියා,+ පිටපත්කරු වූ පූජක එස්රා+ හා ජනයාට උගන්වමින් සිටි ලෙවීවරු රැස්ව සිටි සියලුදෙනාට මෙසේ පැවසූහ. “මේ දවස ඔබේ දෙවි වන යෙහෝවාට ශුද්ධ වූ දවසක්.+ ඒ නිසා ශෝක වෙන්නවත් හඬා වැලපෙන්නවත් එපා.”+ ඔවුන් එසේ පැවසුවේ නීතියේ සඳහන් දේවල් අසා සියලුදෙනා හඬා වැලපෙමින් සිටි නිසාය.+
-