ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි.

  • ගීතාවලිය 48:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 නැඟෙනහිරෙන් හමා ආ කුණාටුවෙන් තර්ෂිෂ්හි නැව් මුහුදුබත් වීමට ඔබ සැලැස්වුවෙහිය.+

  • යෙසායා 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තර්ෂිෂ් නැව්+ ඇතුළු අනිකුත් විශාල නැව්ද ඒ දවසට මුහුණ දිය යුතුයි.

  • එසකියෙල් 27:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “‘“ඔබේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමට තර්ෂිෂ් නැව්+ යොදාගන්නා ලදි. ඔබ බොහෝ සෙයින් ධනවත් වී ඔබේ කීර්තිය මහ සයුර පුරාම පැතිර ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න