නාහුම් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මේ සියල්ල සිදු වී ඇත්තේ ඒ ගණිකාව බොහෝ වේශ්‍යාකම් කළ නිසාය.+ සිත වසඟ කරවන ඇගේ වේශ්‍යාකම්වලට ජාතීහු හසු වී සිටින්නෝය. දක්ෂ මායාකාරියක වන ඇය මන්ත්‍ර ගුරුකම්වලින් ජනයාව මුළා කරගෙන සිටින්නීය.+
4 මේ සියල්ල සිදු වී ඇත්තේ ඒ ගණිකාව බොහෝ වේශ්‍යාකම් කළ නිසාය.+ සිත වසඟ කරවන ඇගේ වේශ්‍යාකම්වලට ජාතීහු හසු වී සිටින්නෝය. දක්ෂ මායාකාරියක වන ඇය මන්ත්‍ර ගුරුකම්වලින් ජනයාව මුළා කරගෙන සිටින්නීය.+