ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන්ගේ බලවන්තයන්ව, යුධ දක්ෂයන්ව, විනිශ්චයකරුවන්ව, අනාගතවක්තෘවරුන්ව,+ මන්තර ගුරුකම් කරන අයව හා වැඩිමහල්ලන්වද දෙවි නැති කර දමන්නේය.+

  • යෙසායා 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ නිසා යෙහෝවා දෙවි එක දවසකින්+ ඊශ්‍රායෙල්හි හිස+ සහ වල්ගයද+ අතු සහ පන්ගස්ද කපා දමන්නේය.

  • එසකියෙල් 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ දවසත් ඒ කාලයත් පැමිණිය යුතුමය. මිල දී ගත් තැනැත්තාට ප්‍රීති වීමටවත්+ විකුණූ තැනැත්තාට දුක් වීමටවත් හේතුවක් නැත. මන්ද එහි සියලු වැසියන්ට විරුද්ධව දෙවිගේ උදහස එක හා සමානව ඇවිළ ඇත.

  • හොෂෙයා 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “එබැවින් සෙනඟට අත් වන විනාශයම පූජකයන්ටත් අද්දකින්න සිදු වෙයි.+ ඔවුන් කරන දේවලට මා ඉදිරියේ ගණන් දෙන්න ඔවුන්ට සිදු වනු ඇත.+ ඔවුන්ගේ ක්‍රියාවලට මම ඔවුන්ට සුදුසු ප්‍රතිඵල දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න