යෙරෙමියා 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියනි, මාව මරා දැමීමේ අරමුණින් ඔවුන් කරන කුමන්ත්‍රණ සියල්ල ඔබ හොඳින් දන්නෙහිය.+ ඔවුන් කළ වරදට කිසිම සමාවක් නොදෙන්න. ඔවුන් කළ පාපය මකා නොදමන්න. ඔවුන්ගේ වැටීම ඔබ ඉදිරියේම සිදු වේවා!+ ඔබේ උදහස වගුරුවන දවසේදී ඔවුන්ට දඬුවම් කරන්න.+
23 යෙහෝවා දෙවියනි, මාව මරා දැමීමේ අරමුණින් ඔවුන් කරන කුමන්ත්‍රණ සියල්ල ඔබ හොඳින් දන්නෙහිය.+ ඔවුන් කළ වරදට කිසිම සමාවක් නොදෙන්න. ඔවුන් කළ පාපය මකා නොදමන්න. ඔවුන්ගේ වැටීම ඔබ ඉදිරියේම සිදු වේවා!+ ඔබේ උදහස වගුරුවන දවසේදී ඔවුන්ට දඬුවම් කරන්න.+