හිතෝපදේශ 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+ යෙසායා 48:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ දැඩි සිත් ඇති මුරණ්ඩු සෙනඟක් බව මම හොඳින් දනිමි.+ ඔබේ බෙල්ල යකඩ මෙන්ද+ ඔබේ හිස තඹ මෙන්ද දැඩිය.+
29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+