ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහි උපදෙස් පිළිපැදීමෙන්+ වටහාගැනීමේ ශක්තිය+ හා හොඳ තීරණ ගැනීමේ හැකියාව+ දියුණු කරගත හැකියි. ධර්මිෂ්ඨ,+ ප්‍රතිපත්තිගරුක+ ජීවිතයක් ගත කිරීමටද එයින් හැකියාව ලැබෙයි.

  • හිතෝපදේශ 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට ඔබට මෙසේ කීමට සිදු වෙයි. “අනේ, මා හික්මවීමට කොතරම් ද්වේෂ කළාද?+ අවවාදය කොතරම් සුළු කළාද?+

  • ශෙපනියා 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ඇගේ වාසස්ථානය විනාශ නොවන පිණිස,+ ‘මා කෙරෙහි ගරුබියක් ඇතුව, මාගේ හික්මවීම පිළිගන්න’+ කියා මම ඇයට ආයාචනා කළෙමි. එහෙත් ඇගේ සිත ඇදී ගියේ දූෂිත දේ වෙතටමය.+ ඇය කළ හැම පාපයකටම ඇය මට ගණන් දිය යුතුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න