යෙරෙමියා 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සමහරවිට ඔවුන් ඊට සවන් දී ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඉඩ තිබේ.+ ඔවුන් එසේ කළොත් ඔවුන්ගේ වැරදිවලට දඬුවමක් ලෙස ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට මා ගත් තීරණය මම වෙනස් කරමි.+ මීකා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ සෙනඟට+ දඬුවම් කිරීමට අදහස් කරගෙන සිටින්නෙමි.+ ඒ විපතෙන් ගැලවීමට ඔබෙන් කිසිවෙකුටවත් හැකියාවක් ලැබෙන්නේ නැත.+ ඒ විපතෙන් පසු උඩඟු ලෙස හැසිරෙන+ ඔබව පහත් තත්වයකට ගෙනෙනු ලබන්නේය.+
3 සමහරවිට ඔවුන් ඊට සවන් දී ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඉඩ තිබේ.+ ඔවුන් එසේ කළොත් ඔවුන්ගේ වැරදිවලට දඬුවමක් ලෙස ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට මා ගත් තීරණය මම වෙනස් කරමි.+
3 “එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ සෙනඟට+ දඬුවම් කිරීමට අදහස් කරගෙන සිටින්නෙමි.+ ඒ විපතෙන් ගැලවීමට ඔබෙන් කිසිවෙකුටවත් හැකියාවක් ලැබෙන්නේ නැත.+ ඒ විපතෙන් පසු උඩඟු ලෙස හැසිරෙන+ ඔබව පහත් තත්වයකට ගෙනෙනු ලබන්නේය.+