ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එමෙන්ම යෙහෝවා දෙවි තම සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්ද+ දර්ශන මගින් පණිවිඩ දුන් සියල්ලන් මාර්ගයෙන්ද+ ඊශ්‍රායෙල්හි+ සහ යූදාහි+ වැසියන්ට නැවත නැවත මෙසේ අනතුරු ඇඟෙව්වේය.+ “ඔබ කරන මේ දුෂ්ටකම් නතර කර,+ මාගේ ආඥා+ සහ නියෝග+ පිළිපදින්න. ඔබේ මුතුන්මිත්තන්ට දුන්+ සියලු නීති+ රක්ෂා කරන්න. මාගේ සේවකයන් සහ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා ඔබට දුන් සෑම අවවාදයක්ම පිළිගන්න.”+

  • යෙසායා 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දැන් නාගෙන+ පවිත්‍ර වෙන්න.+ තවත් මා ඉදිරියේ දුෂ්ටකම් නොකරන්න.+ නපුරු දේ අත්හරින්න.+

  • යෙරෙමියා 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “ඔබේ ගතිපැවතුම්ද හැසිරීම් රටාවද වෙනස් කරගන්න. එවිට මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වීමට ඉඩහරින්නෙමි.+

  • යෙරෙමියා 26:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ නිසා දැන්වත් ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වී ඔබේ ගතිපැවතුම් හා හැසිරීම් රටාව වෙනස් කරගන්න.+ ඔබ එසේ කළොත් ඔබට විරුද්ධව විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කරයි.+

  • එසකියෙල් 18:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී දිගටම ජීවත් වෙනවාට මිස+ ඔහු මිය යනවා දකින්න මම කිසි ලෙසකින්වත් කැමති නැත.’+

  • ක්‍රියා 26:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ නිසා මම මුලින්ම දමස්කයටත්+ ඊළඟට යෙරුසලමටත්+ පසුව මුළු යුදය පුරාත් වෙනත් ජාතීන් වෙතටත්+ ගියා. මම එහි සිටි අයට පැවසුවේ පසුතැවිලි වී තම පසුතැවිල්ලට එකඟව ක්‍රියා කිරීමෙන් දෙවි වෙතට හැරෙන්න අවශ්‍ය බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න