ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඊශ්‍රායෙල්වරුනි, නිෂ්ඵල දේවල් පසුපස නොයන්න. එසේ කළොත් ඔබේ දෙපා විඩාවට පත් වනු ඇත. පිපාසයෙන් ඔබේ උගුර වියළී යනු ඇත.+ නමුත් ඔබ, ‘මට ආපසු හැරී එන්න බැහැ.+ මගේ හිත ඇදී ගිහින් තියෙන්නේ වෙනත් අය වෙතටයි.+ ඔවුන් යන මාර්ගයේ මමත් යනවා’+ කියා පවසා ඇත.

  • රෝම 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+

  • හෙබ්‍රෙව් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබෙන් ඕනෑම කෙනෙකු පාපයේ මුළා කරවන බලපෑමට+ හසු වී තම සිත් දැඩි කරගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උපදෙස් හා මඟ පෙන්වීම් උනන්දුවෙන් ලබා දිය යුතුයි.+ “අද” කියා හැඳින්විය හැකි කාලයක් තවමත් පවතී.+ එම කාලය පවතින තුරු එසේ කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න