ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු කිසිම වටිනාකමක් නැති දෙවිවරුන් පසුපස ගොස් මාව උදහස් කළෝය.+

      ඔවුන්ගේ නිෂ්ඵල රූපවලින් මාව කුපිත කළෝය.+

      ඒ නිසා ඔවුන් වෙනුවට එතරම් වැදගත් නොවන ජනතාවකට මම කරුණාව පෙන්වන්නෙමි. එයින් ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති වේ.+

      මම ඔවුන් වෙනුවට අනුවණයයි සැලකෙන ජාතියක් තෝරාගන්නෙමි. එයින් ඔවුන් තුළ මහත් කෝපයක් ඇති වේ.+

  • යෙසායා 41:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔවුහු කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුය. ඔවුන්ට කිසිවක් කළ නොහැකිය. ඔවුන්ගේ දේවතා රූප සුළඟ මෙනි. ඒවායින් කිසි පලක් නැත.+

  • යෙරෙමියා 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒවා නිෂ්ඵලය. ඒවා නිසා අත් වන්නේ නින්දාව පමණි.+ නියමිත කාලය පැමිණි විට ඒවා සියල්ල විනාශ කරනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න