ලෙවී කතාව 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එමෙන්ම යෙහෝවා දෙවි වන මා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන් සියලු අණපනත් ඔවුන්ට උගන්වන පිණිසය.”+ මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+
11 එමෙන්ම යෙහෝවා දෙවි වන මා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන් සියලු අණපනත් ඔවුන්ට උගන්වන පිණිසය.”+
7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+