යෙරෙමියා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+
18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+