2 රාජාවලිය 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදාහි රජවරුන් ආහස් රජුගේ උඩුමහල් කාමරයේ පියස්ස මත පූජාසන සාදා තිබිණ.+ රජතුමා මේ පූජාසනද යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි මනස්සේ රජු ගොඩනැඟූ පූජාසනද+ කඩා කුඩු කර, කිද්‍රොන් නිම්නයට ඒවායේ කුඩු වීසි කළේය. 2 රාජාවලිය 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු බොරු නමස්කාරය සඳහා තිබූ කණු කුඩු කර,+ කුලුනු කඩා දැමුවේය. ඒවා තිබුණු තැන් මිනී ඇටවලින් පුරවා දැමුවේය. ගීතාවලිය 79:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 79 දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+ එසකියෙල් 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම විදේශිකයන්ටද පොළොවේ වෙසෙන දුෂ්ටයන්ටද ඔවුන්ගේ වටිනා දේ කොල්ල කෑමට ඉඩහරින්නෙමි.+ කොල්ලකරුවෝ ඒ සියල්ල අපවිත්‍ර කරන්නෝය.
12 යූදාහි රජවරුන් ආහස් රජුගේ උඩුමහල් කාමරයේ පියස්ස මත පූජාසන සාදා තිබිණ.+ රජතුමා මේ පූජාසනද යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි මනස්සේ රජු ගොඩනැඟූ පූජාසනද+ කඩා කුඩු කර, කිද්‍රොන් නිම්නයට ඒවායේ කුඩු වීසි කළේය.
14 ඔහු බොරු නමස්කාරය සඳහා තිබූ කණු කුඩු කර,+ කුලුනු කඩා දැමුවේය. ඒවා තිබුණු තැන් මිනී ඇටවලින් පුරවා දැමුවේය.
21 මම විදේශිකයන්ටද පොළොවේ වෙසෙන දුෂ්ටයන්ටද ඔවුන්ගේ වටිනා දේ කොල්ල කෑමට ඉඩහරින්නෙමි.+ කොල්ලකරුවෝ ඒ සියල්ල අපවිත්‍ර කරන්නෝය.