ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 අපේ මුතුන්මිත්තන්ගේ+ කාලයේ සිට මේ දක්වාම+ අපි බරපතළ ලෙස වැරදි කර තිබෙනවා. වෙනත් දේශවල රජවරුන් අපිට විරුද්ධව යුද්ධ කර+ අපිව යටත් කරගත්තා. ඔවුන් අපේ වස්තු සියල්ල කොල්ල කා+ අපිව වහලුන්+ හැටියට ගෙන ගියා. අද වන තුරු අපි ඒ විදිහේ නින්දාවලට මුහුණ දුන්නා.+ අපිටත් අපේ රජවරුන්ටත්+ අපේ පූජකයන්ටත්+ මෙවැනි දේවල් අත් විඳින්න සිදු වුණේ අපේම වැරදි නිසයි.

  • දානියෙල් 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබේ සේවකයන් වන අනාගතවක්තෘවරු ඔබේ නාමයෙන් අපේ රජවරුන්ටත් අධිපතීන්ටත් අන් සියලු වැසියන්ටත් කතා කළා. අපේ මුතුන්මිත්තන්ටත් ඔවුන් කතා කළා.+ නමුත් අපි ඔවුන් කී දේට සවන් දුන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න