ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+

  • යෙරෙමියා 29:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ‘යෙහෝවා දෙවි, පූජක යෙහෝයාදා වෙනුවට ඔබව යෙහෝවා දෙවිගේ ගෘහයේ ප්‍රධාන පූජකයා ලෙස කටයුතු කිරීමටත්+ අනාවැකි පවසන ඕනෑම උන්මත්තකයෙකුව+ දඬුකඳේ* ගැසීමට+ අයිතිය ඇති තැනැත්තා ලෙසත් පත් කළේය.

  • ක්‍රියා 16:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 භාරකරුට එවැනි නියෝගයක් ලැබුණු නිසා ඔහු ඔවුන්ව රැගෙන ගියේ සිරගෙයි අභ්‍යන්තරයේ තිබූ සිරකුටියකටය.+ එහිදී ඔහු ඔවුන්ගේ පාද දඬුකඳන්වල ගැසුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න