යෙරෙමියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ දොරටුව අසල සිට ඔබ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න.+ ‘යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට මේ දොරටුවලින් ඇතුල් වන යූදා වැසියෙනි, යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. යෙරෙමියා 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සෙනඟට මෙසේ කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වන යූදාහි රජවරුනි, යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න.+
2 “යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ දොරටුව අසල සිට ඔබ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න.+ ‘යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට මේ දොරටුවලින් ඇතුල් වන යූදා වැසියෙනි, යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.
20 සෙනඟට මෙසේ කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වන යූදාහි රජවරුනි, යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න.+