යෙසායා 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මගේ උදහස ප්‍රකාශ කරන පිණිස මම මගේ බලවන්තයන්ව කැඳවාගතිමි.+ මා තෝරාගත් සටන්කරුවන්ට* නියෝගය දුන්නෙමි.+ ඔවුහු ප්‍රීතියෙන් ඉපිල යති.
3 මගේ උදහස ප්‍රකාශ කරන පිණිස මම මගේ බලවන්තයන්ව කැඳවාගතිමි.+ මා තෝරාගත් සටන්කරුවන්ට* නියෝගය දුන්නෙමි.+ ඔවුහු ප්‍රීතියෙන් ඉපිල යති.