ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල්* දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+

  • ගීතාවලිය 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+

      වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.

      נ [නුන්]

      ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+

  • ගීතාවලිය 119:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  37 කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.+

      මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න