යෙසායා 54:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+ යෙරෙමියා 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”
17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+
16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”