ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ කාලයේදී නීතිය සඳහන් මෙම ලියවිල්ලේ තිබෙන සියලුම අණපනත් පිළිපදින පිණිස ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙයි.+ ඔබ මුළු හදවතින්ම යෙහෝවා දෙවි වෙතට හැරී ඔහුට සේවය කරන්න ඔබේ මුළු ජීවිතයම කැප කරයි.+ එහි ප්‍රතිඵලයක් ලෙස ඒ සියලු ආශීර්වාද ඔබට අද්දකින්න පුළුවන් වෙයි.

  • මලාකි 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ සිට මේ දක්වාම ඔබ මාගේ නියෝග පිළිපැද්දේ නැත.+ දැන්වත් ඔබේ වැරදි නිවැරදි කරගෙන මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

      එවිට ඔබ මෙසේ අසන්නහුය. “අපිට හදාගන්න තියෙන වැරදි මොනවාද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න