ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “සමහරවිට ඔබ අතරින් කෙනෙක් අනාගතවක්තෘවරයෙකු+ ලෙස හෝ සිහින දකින්නෙකු+ ලෙස පෙනී සිට ඔබට යම් ලකුණක් දිය හැකියි.+

  • ද්විතීය කතාව 18:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘ඒ වගේම අනාගතවක්තෘවරයෙක් පැමිණ මා ඔහුට අණ නොකළ දෙයක් මාගේ නාමයෙන් තම හිතුමතේට ප්‍රකාශ කළොත්+ එසේ නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නාමයෙන් යමක් පැවසුවොත්+ ඔබ ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+

  • සෙකරියා 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බොරු දෙවිවරු*+ තමන්ගෙන් පිහිට පතන අයව නොමඟ යවන්නෝය. මන්තර ගුරුකම් කරන මිනිස්සු දර්ශන දකින නමුත් ඒවා කිසිදා ඉටු වන්නේ නැත.+ ඔවුහු කිසි අර්ථයක් නැති සිහින දකින්නෝය. ඔවුන් අන් අයව සනසවන්න උත්සාහ කළත් එයින් කිසිදු පලක් නැත.+ එබැවින් ජනයා එඬේරෙකු නැති+ බැටළුවන් මෙන් හිරිහැර විඳිමින් සීසීකඩ විසිර යති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න