යෙරෙමියා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනාවැකි කීමට මම ඔවුන්ව එව්වේ නැත. නමුත් මාගේ නාමයෙන් අනාවැකි කියමින්, කඩුවෙන් පහර කන්නේවත් දේශයට සාගතයක් පැමිණෙන්නේවත් නැත කියා පැවසූ ඒ අනාගතවක්තෘවරුන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔවුහු කඩුවෙන් සහ සාගතයෙන් පහර කන්නෝය.+ යෙරෙමියා 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+
15 අනාවැකි කීමට මම ඔවුන්ව එව්වේ නැත. නමුත් මාගේ නාමයෙන් අනාවැකි කියමින්, කඩුවෙන් පහර කන්නේවත් දේශයට සාගතයක් පැමිණෙන්නේවත් නැත කියා පැවසූ ඒ අනාගතවක්තෘවරුන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔවුහු කඩුවෙන් සහ සාගතයෙන් පහර කන්නෝය.+
2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+