ද්විතීය කතාව 28:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 ඔබටත් ඔබේ දරුදැරියන්ටත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව අහිමි වෙයි. එවිට බොහෝ කාලයක් පුරා පවතින+ ඉතා දරුණු වසංගතවලින්ද සුව කරන්න බැරි දරුණු රෝගවලින්ද ඔබ පීඩා විඳියි.+ එසකියෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+
59 ඔබටත් ඔබේ දරුදැරියන්ටත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව අහිමි වෙයි. එවිට බොහෝ කාලයක් පුරා පවතින+ ඉතා දරුණු වසංගතවලින්ද සුව කරන්න බැරි දරුණු රෝගවලින්ද ඔබ පීඩා විඳියි.+
15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+