10 මාගේ හඬට කීකරු වීමට අකමැති මේ දුෂ්ට සෙනඟ,+ මුරණ්ඩු ලෙස තමන්ට රිසි සේ ක්‍රියා කරති.+ ඔවුහු වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටෙමින් ඒවාට නමස්කාර කරති.+ එසේ කරන මේ දුෂ්ට සෙනඟට සිදු වන්නෙත් මේ පටියට සිදු වූ දේමය. එනම්, කිසිම ප්‍රයෝජනයක් නැති තත්වයකට පත් වීමය.’