1 රාජාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත. යෙරෙමියා 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එබැවින් ඔවුන්ගේ දේශයට සිදු වන විපත දකින සියලුදෙනාම පුදුමයට පත් වනු ඇත.+ දේශය සදහටම සියල්ලන්ගේ නින්දාවට ලක් වන්නේය.+ එය පසු කර යන සෑම කෙනෙක්ම සිදු වී ඇති විපත දෙස පුදුමයෙන් බලා සමච්චලේට මෙන් හිස වනනු ඇත.+
7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත.
16 එබැවින් ඔවුන්ගේ දේශයට සිදු වන විපත දකින සියලුදෙනාම පුදුමයට පත් වනු ඇත.+ දේශය සදහටම සියල්ලන්ගේ නින්දාවට ලක් වන්නේය.+ එය පසු කර යන සෑම කෙනෙක්ම සිදු වී ඇති විපත දෙස පුදුමයෙන් බලා සමච්චලේට මෙන් හිස වනනු ඇත.+