යෙරෙමියා 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+ යෙරෙමියා 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘මේ දේශයෙන් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද ඔබේ ජීවිත කාලයේදී තවදුරටත් ඔබට නොඇසීමට මම සලස්වමි.’+ මේ දේවල් පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවාය.
34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+
9 “‘මේ දේශයෙන් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද ඔබේ ජීවිත කාලයේදී තවදුරටත් ඔබට නොඇසීමට මම සලස්වමි.’+ මේ දේවල් පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවාය.