ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+

  • දානියෙල් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දානියෙල් වන මම අනාගතවක්තෘ යෙරෙමියාගේ ලියවිලි සෝදිසි කර බලා,+ යෙරුසලම කොපමණ කාලයක් පුරා පාළුවට යන්න ඉඩහැර තිබුණාද කියා තේරුම්ගත්තෙමි.+ යෙහෝවා දෙවි යෙරෙමියාට හෙළි කර තිබූ පරිදි එය අවුරුදු හැත්තෑවක් විය.+

  • සෙකරියා 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට යෙහෝවා දෙවිගේ දූතයා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ අවුරුදු හැත්තෑවක් පුරා යෙරුසලමත් යූදා දේශයේ සියලු නගරත් හෙළාදුටුවෙහිය.+ ඔබ තව කොපමණ කල් එහි වැසියන්ට දයාව නොපෙන්වා සිටින්නෙහිද?”+

  • සෙකරියා 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “දේශයේ සියලු වැසියන්ගෙනුත් පූජකයන්ගෙනුත් මෙසේ අසන්න. ‘ඔබ මේ අවුරුදු හැත්තෑව පුරා,+ පස්වන මාසයේදී හා හත්වන මාසයේදී+ නිරාහාරව සිට+ වැලපුණේ මා ඔබට පැවසූ නිසාද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න