යෙසායා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි. යෙසායා 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “මම ඒ දේශය මුළුමනින්ම අතු ගා දමන්නෙමි. එය ඉත්තෑවුන් ලගින තැනක් බවටද වගුරුබිමක් බවටද පත් කරන්නෙමි.”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.
23 “මම ඒ දේශය මුළුමනින්ම අතු ගා දමන්නෙමි. එය ඉත්තෑවුන් ලගින තැනක් බවටද වගුරුබිමක් බවටද පත් කරන්නෙමි.”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.