13 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.