ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සලමොන් රජුට මෙය ලැබුණේ සංචාරක වෙළෙඳුන්ගෙන්, වෙළඳාම් කටයුතුවල යෙදුණු වෙනත් අයගෙන්,+ අරාබිවරුන්ගේ සියලු රජවරුන්ගෙන්+ හා දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ඔහුට ලැබුණු රන් හා රිදීවලට අමතරවය.

  • යෙරෙමියා 49:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “ජනයෙනි, සූදානම් වන්න” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

      “ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන ජාතියට විරුද්ධව යුද්ධයට යෑමට සූදානම් වන්න.+ ඔවුහු තම නිවෙස්වල දොර අගුල් නොදමා, අන් අයගෙන් වෙන්ව+ සුරක්ෂිත ජීවිතයක් ගත කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න