හිතෝපදේශ 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.+ ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.+ යෙසායා 66:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+ ආමොස් 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට මගේ සෙනඟ අතරේ සිටින සියලු පව්කාරයෝ කඩුවෙන් මැරුම් කන්නෝය.+ “අපට කිසි විපතක් සිදු වන්නේ නැත” කියා පවසන ඒ එක් කෙනෙකුවත් මම ඉතුරු නොකරන්නෙමි.’+
16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+
10 එවිට මගේ සෙනඟ අතරේ සිටින සියලු පව්කාරයෝ කඩුවෙන් මැරුම් කන්නෝය.+ “අපට කිසි විපතක් සිදු වන්නේ නැත” කියා පවසන ඒ එක් කෙනෙකුවත් මම ඉතුරු නොකරන්නෙමි.’+