යෙසායා 34:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ගේ මළ කඳන් පිටතට විසි කර දමනු ඇත. කුණු වී යන මළ කඳන්වල දුගඳ දසත පැතිර යයි.+ ඔවුන්ගේ ලෙයින් නැහැවුණු කඳු දිය වී යයි.+ යෙසායා 66:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+ යෙරෙමියා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පාළුකරය හරහා තිබෙන සෑම අඩි පාරකින්ම කොල්ලකරුවෝ පැමිණ සිටිති. යෙහෝවා දෙවිගේ කඩුව දේශයේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිටි සෙනඟව විනාශ කර දැමුවේය.+ කිසිවෙකුට සාමයෙන් ජීවත් වීමට නොහැක.
3 ඔවුන්ගේ මළ කඳන් පිටතට විසි කර දමනු ඇත. කුණු වී යන මළ කඳන්වල දුගඳ දසත පැතිර යයි.+ ඔවුන්ගේ ලෙයින් නැහැවුණු කඳු දිය වී යයි.+
16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+
12 පාළුකරය හරහා තිබෙන සෑම අඩි පාරකින්ම කොල්ලකරුවෝ පැමිණ සිටිති. යෙහෝවා දෙවිගේ කඩුව දේශයේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිටි සෙනඟව විනාශ කර දැමුවේය.+ කිසිවෙකුට සාමයෙන් ජීවත් වීමට නොහැක.