ගීතාවලිය 79:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වතුර වත් කරන්නාක් මෙන් ඔවුහු යෙරුසලම පුරා ඔවුන්ගේ ලේ වැගුරුවෝය.ඔවුන්ව වළලා දැමීමට කිසිවෙක් නොසිටියේය.+ යෙසායා 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් ඔබව තැන්පත් කිරීමට ස්ථානයක් නැත. ගසකින් කපා ඉවත දමන අනවශ්‍ය අත්තක් මෙන් ඔබේ මළ සිරුරද පැත්තකට විසි කර දමා ඇත.+ ඔබ පයට පෑගී ගිය මළ සිරුරක් මෙන් වන්නෙහිය.+ ඔබ කඩුවෙන් මැරුම් කා, වළකට විසි කර දැමූ, මළ කඳන්වලට යට වී ගිය සෙබළෙකු මෙනි.+
3 වතුර වත් කරන්නාක් මෙන් ඔවුහු යෙරුසලම පුරා ඔවුන්ගේ ලේ වැගුරුවෝය.ඔවුන්ව වළලා දැමීමට කිසිවෙක් නොසිටියේය.+
19 නමුත් ඔබව තැන්පත් කිරීමට ස්ථානයක් නැත. ගසකින් කපා ඉවත දමන අනවශ්‍ය අත්තක් මෙන් ඔබේ මළ සිරුරද පැත්තකට විසි කර දමා ඇත.+ ඔබ පයට පෑගී ගිය මළ සිරුරක් මෙන් වන්නෙහිය.+ ඔබ කඩුවෙන් මැරුම් කා, වළකට විසි කර දැමූ, මළ කඳන්වලට යට වී ගිය සෙබළෙකු මෙනි.+