යෙරෙමියා 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තෝෆෙත් වෙතට+ යෙහෝවා දෙවි විසින් අනාවැකි කීම සඳහා යවනු ලැබූ යෙරෙමියා ඉන්පසු එතැනින් පිටත්ව ඇවිත් යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය. ඔහු එහි මළුවේ සිටගෙන සෙනඟට මෙසේ පැවසුවේය.+ යොහන් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම සෑම දෙයක්ම ඉගැන්වූයේ ප්‍රසිද්ධියේයි. මම නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක් රැස් වන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදීයි.+ මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ. ක්‍රියා 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “දැන් ඔබ දේවමාලිගාවට ගොස් ඉදිරියේදී ලැබීමට නියමිත ජීවිතය+ හා සම්බන්ධ සියලු දේවල් ගැන ජනයාට නොකඩවා කියන්න.”
14 තෝෆෙත් වෙතට+ යෙහෝවා දෙවි විසින් අනාවැකි කීම සඳහා යවනු ලැබූ යෙරෙමියා ඉන්පසු එතැනින් පිටත්ව ඇවිත් යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය. ඔහු එහි මළුවේ සිටගෙන සෙනඟට මෙසේ පැවසුවේය.+
20 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම සෑම දෙයක්ම ඉගැන්වූයේ ප්‍රසිද්ධියේයි. මම නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක් රැස් වන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදීයි.+ මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ.
20 “දැන් ඔබ දේවමාලිගාවට ගොස් ඉදිරියේදී ලැබීමට නියමිත ජීවිතය+ හා සම්බන්ධ සියලු දේවල් ගැන ජනයාට නොකඩවා කියන්න.”