ගීතාවලිය 78:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 අවසානයේදී ඔහු, මනුෂ්‍යයන් අතරේ වාසය කරන පිණිස+ෂීලෝහි පිහිටෙවූ ශුද්ධ කූඩාරමද අත්හැරියේය.+ යෙරෙමියා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘මාගේ නාමය දැරීමට ෂීලෝ නගරයේ+ මා මුලින්ම තෝරාගත් ස්ථානයට+ යන්න. මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය කළ දුෂ්ටකම් නිසා මා ඒ ස්ථානයට කළ දේ ගොස් බලන්න.+
12 “‘මාගේ නාමය දැරීමට ෂීලෝ නගරයේ+ මා මුලින්ම තෝරාගත් ස්ථානයට+ යන්න. මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය කළ දුෂ්ටකම් නිසා මා ඒ ස්ථානයට කළ දේ ගොස් බලන්න.+