2 ලේකම් 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 හෙසකියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු විසිනවයක් පාලනය කළේය. ඔහුගේ මව සෙකරියාගේ දියණිය වූ අබියාය.+
29 හෙසකියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු විසිනවයක් පාලනය කළේය. ඔහුගේ මව සෙකරියාගේ දියණිය වූ අබියාය.+