මීකා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාහි රජකම් කළ දවස්වලදී+ මොරෂෙත් නගරයේ විසූ මීකා+ සමාරිය+ හා යෙරුසලම+ පිළිබඳව දර්ශන දුටුවේය. යෙහෝවා දෙවිගෙන් මීකාට ලැබුණු එම පණිවිඩය මෙයයි.
1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාහි රජකම් කළ දවස්වලදී+ මොරෂෙත් නගරයේ විසූ මීකා+ සමාරිය+ හා යෙරුසලම+ පිළිබඳව දර්ශන දුටුවේය. යෙහෝවා දෙවිගෙන් මීකාට ලැබුණු එම පණිවිඩය මෙයයි.