මීකා 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.
12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.