ගණන් කතාව 35:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+ ක්‍රියා 5:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+
33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+
39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+