ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 77:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවි සදහටම අපව අත්හැර දමයිද?+

      නැවත ඔහුව සතුටු කිරීමට අපට හැකි වෙයිද?+

  • ගීතාවලිය 103:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අප අතින් සිදු වන වැරදි ඔහු සැමදා මතකයේ තබාගන්නේ නැත.+

      ඔහු සදහටම අප සමඟ අමනාපයෙන් සිටින්නේද නැත.+

  • යෙසායා 57:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මම උදහස් වී තරවටු කළත් හැමදාමත් එසේ නොකරන්නෙමි.+ මන්ද මා එසේ කළොත් මා සෑදූ+ මිනිසාගේ ශක්තිය හීන වෙයි.+ ඔවුන්ට එය දරාගත නොහැකි වෙයි.

  • යෙසායා 64:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවියනි, අප සමඟ උදහස් නොවන්න.+ අපගේ වැරදි ක්‍රියා සැමදා සිතේ තබා නොගන්න.+ අපි ඔබේ සෙනඟ බව සිහි කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න