උත්පත්ති 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “පොළොවේ+ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි. ඒ ඒ වර්ගයට අනුව බෝ වන හීලෑ+ සතුන්ද කුඩා*+ සතුන්ද වනමෘගයන්ද+ පොළොව මත බිහි වෙන්න සලස්වමි.” එය එසේ විය.
24 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “පොළොවේ+ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි. ඒ ඒ වර්ගයට අනුව බෝ වන හීලෑ+ සතුන්ද කුඩා*+ සතුන්ද වනමෘගයන්ද+ පොළොව මත බිහි වෙන්න සලස්වමි.” එය එසේ විය.