ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දෙවි මෙසේද කීවේය. “පොළොවේ සෑම තැනම වැඩෙන බීජ සහිත සියලු පැළෑටිද පල දරන සියලු ගස්ද+ මා ඔබට දී තිබේ. ඒවා ඔබට ආහාර පිණිස දෙන්නෙමි.+

  • ගීතාවලිය 115:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය.+

      පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.+

  • දානියෙල් 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එය නියෝග කර තිබෙන්නේ මුරකරුවන්+ විසින්ය. දෙවිගේ ඒ තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ ශුද්ධ තැනැත්තන් විසින්ය. මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි.+ දෙවි තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙන අතර+ ඉතාම පහත්යයි සලකන තැනැත්තාට වුවද පාලනය භාර දෙන්නේය.+ ලෝකයේ ජීවත් වන සියලු ජනයා ඒ කාරණා දැනගන්නා පිණිස ඒ තීන්දුව දී තිබේ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න