ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද වනයේ සිටින සියලු සත්වයන්ද+

      දහස් ගණන් කඳුවල වෙසෙන සත්වයන්ද මට අයිතිය.+

  • යෙරෙමියා 28:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පවසන්නේය. “බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය කරන පිණිස මම මේ සියලු ජාතීන්ගේ ගෙල මත යකඩින් තැනූ වියගහක් තබන්නෙමි.+ අනිවාර්යයෙන්ම ඔහුට සේවය කිරීමට ඔවුන්ට සිදු වනු ඇත.+ වනසතුන්ව පවා මම ඔහුට භාර දෙන්නෙමි.”’”+

  • දානියෙල් 2:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 මනුෂ්‍යයන් ජීවත් වන සෑම පළාතකම සිටින සතුන්වද කුරුල්ලන්වද දෙවි ඔබට යටත් කර දී ඒ සියල්ල කෙරෙහි ඔබව පාලකයා ලෙස පත් කළා.+ රූපයේ රන් හිස ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න